Monday, June 18, 2012

Super Hide IP 3.2.1.8 - කැමති රටකින් ඉන්ටර්නෙට් යන්න


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ තමන්ගේ IP එක හයිඩ් කරලා ඉන්ටර්නෙට් යන එක. සමහරු Proxy Sites පාවිච්චි කරනවා. මෙහෙම යන එක ආරක්ෂාවටත් හොඳයි කියල කියනවා. මේ වැඩේ ගොඩක් කරන්නේ බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න තමයි ඉතින්. සමහරු ෆේස්බුක් ගේම්ස් ප්ලේ (Barn Buddy වගේ) කරන්නත් මේ වැඩේ කරනවනෙ. ඉතින් මේ වැඩේට යොදා ගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔන්න දෙන්න හදන්නේ. මරු Features ටිකක් තියෙනවා මේකේ.


Anonymous Surfing with Super Hide IP Protect your privacy on the Internet. Use Super Hide IP to surf anonymously, prevent hackers from monitoring your online activities or identity thieves from stealing your identity and other personal information, send anonymous email, and un-ban yourself from forums or restricted websites.


With Super Hide IP, you are able to be assigned one of our fake IP addresses which can be from different countries such as United States, United Kingdom, France, etc. Super Hide IP works with Internet Explorer, Firefox, Opera, Maxthon, MyIE and is compatible with all types of routers, firewalls, home networks, wireless networks and any other kind of Internet.


Key Features
  • Anonymous Web Surfing
    Click Hide IP button and you will be assigned fake IP addresses, preventing others from getting your true IP when surfing the Internet.
  • Protect Your Identity
    Surf anonymously to prevent hackers or identity thieves from monitoring your web activity or intercepting your personal information such as your financial information.
  • Choose IP Country
    You can select to use fake IP from different countries via "Choose IP Country" option and can Check IP directly.
  • Send Anonymous E-mails
    Hide your IP in E-mail headers. Be protected while sending emails via Yahoo!, Hotmail, GMail.
  • Un-ban Yourself from Forums and Restricted Websites
    Use Super Hide IP to change your IP which allows you to access any forums or websites that has ever banned you.
ඉන්ස්ටෝල්  කරන්නේ මෙහෙමයි.
  1. සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න එපා.
  2. ක්‍රැක් ෆෝල්ඩරේ තියෙන "SuperHideIP.exe" එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න.
  3. හරි වැඩේ ගොඩ.
Install Notes
  1. Install the program and do not run.
  2. Copy the crack "SuperHideIP.exe" to Installed directory.
  3. DONE!
එහෙනම්  පහලින් ඩවුන්ලෝඩ් කරගන්න කමෙන්ට් එකකුත් දාගෙනම යන්න....
You can download it from below link, And do not forget to make a comment...
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

10 comments:

  1. meke crak krata hariyanne ne ne .err massage ekka enawa.searil key eka nedda
    pulwannam loku help ekka.

    ReplyDelete
    Replies
    1. සිරියල් එකක් නම් නැහැ. මොකද්ද එන එරර් එක?? ගොඩක් අයගේ ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා...

      Delete
  2. meka crak karala open karankota free time is limitrd to use US IPS onlytime remainingon free triali day kiyala thiyenne.

    ReplyDelete
    Replies
    1. මගේ නම් එහෙම අව්ලක් වුනේ නැහැ. මේකෙන් ට්‍රයි කරන්න http://www.mediafire.com/download.php?yxw8oekw2tj41m1

      Delete
  3. ඒක හරි ගියා.බොහෝම ස්තුතියි ඔබට.

    ReplyDelete
  4. මචන් මම ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් ලොග් වෙන්නෙ.මම ඔන්ලඉය්න් ඉන්න වෙලාවක කාට හරි පුලුවන්ද මන් ඉන්න තෑන හොයාගන්න.එහෙම තාක්ශනයක් ලන්කාවෙ තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අයි.පී. ඇඩ්රස් එක තියෙනවා නම් පුළුවන් වෙයි. ඒත් අපේ අයි.පී. ඇඩ්රස් එක කනෙක්ට් වෙද්දී වෙනස් වෙනවා.

      Delete
  5. machan mage IP eka Hide karanna denne nahane

    ReplyDelete