Friday, October 19, 2012

Driver Checker - ඩ්‍රයිවර්ස් ලේසියෙන් හොයා ගමු

ඔන්න අද මම අරගෙන ආවා තවත් ගොඩක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් එකක්.  හැමෝටම වගේ මේ ඕන වෙයි කියලා හිතනවා. Driver Checker කියන්නේ ඩ්‍රයිවර්ස් හොයාගන්න දැනට ගොඩක් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක්. හොඳම සොෆ්ට්වෙයාර් අතර තියෙන එකක්.මතක ඇතිනේ මම කලින් දුන්නා Driver Genius Professional 11. දැන් ඒක ටිකක් පරණ නිසා තමයි මම මේ අලුත් සොෆ්ට්වෙයාර් එක දෙන්න හිතුවේ. මොකද ඒ පොස්ට් එක දැම්මේ මැයිමාසේ වගේනේ. ගොඩක් දෙනෙක් කිව්වා ඒක හොඳයි කියලා. සමහර අයට නම් හරියට වැඩ කලේ නැහැ කියලත් කිව්වා. හරි එහෙනම් හැමෝම මේක කොහොමද කියල ට්‍රයිඑකක් දීලා බලන්නකෝ. මම හිතන්නේ මේක හොඳට වැඩ කරයි කියල.

Key Features and Benefits of Driver Checker:
  1. Starightfoward and intuitive interface
  2. Better PC performance and improved stability
  3. Access to the largest drivers database in the industry
  4. Continous updates for the latest manufacturer drivers
  5. Submit the unavailable drivers updated in next version
  6. Unlimited technical supports with our 24x7 technicians
  7. Automatically update and maintain these drivers: Printer Drivers, USB Drivers, Sound/Audio Drivers, Vista Drivers, Bluetooth Drivers, Mouse Drivers, Keyboard Drivers, RAID Drivers, Scanner Drivers, Video Drivers, Modem Drivers, Network Drivers, Linksys Drivers, Webcam Drivers, Graphic Drivers, VGA Drivers & Other Windows Drivers!
Link 1
Link 2

Thursday, October 18, 2012

CyberLink PowerDirector - සිනමා අධ්‍යක්‍ෂක කෙනෙක් වෙන්න කැමතිද?

ඔන්න මම අද අරගෙන ආවේ වීඩියෝ එඩිට් කරන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්.ඒ තමයි CyberLink PowerDirector Ultra 10. මේක අලුත්ම වර්ෂන් එක. ගොඩක් අලුත් දේවල් එකතු කරලා තියෙනවා මේකට. ගොඩක් අය මේ සොෆ්වෙයාර් එක පාවිච්චි කරලත් නැතුව ඇති. ගොඩක් අය පාවිච්චි කරන්නේ යුලිඩ් (දැන් කොරල්) වීඩියෝ ස්ටුඩියෝ හරි ඇඩෝබි අෆ්ටර් ඉෆෙක්ට්ස් වගේනේ. මේකත් හොඳ සොෆ්ට්වෙයාර් එකක්. කොහොමත් CyberLinkලගේ නියම සොෆ්ට්වෙයාර් තියෙනවනේ. මතක ඇතිනේ මම කලින් පොස්ට් එකෙන් දුන්න CyberLink PowerDVD. එහෙනම් ඉතින් මම වැඩි කතා නැතුව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දෙන්නම්කො. සයිට් 4ක තියෙනවා. කැමති එකකින් අරගන්නකෝ.

Link 1
Link 2
Link 3
Link 4

Monday, October 15, 2012

CyberLink PowerDVD - චිත්‍රපට තවත් රසවත්ව බලන්න

CyberLink PowerDVD Ultra 12.0.2118a.57 (x32/x64) ML Final + Crack 
ඔන්න මම අරගෙන ආවා CyberLink PowerDVD ගොඩක් අය චිත්‍රපට බලන්න පාවිච්චි කරන මෘදුකන්ගයක්නේ මේ CyberLink PowerDVD කියන්නේ. මේකෙන් අපිට විවිධ වර්ගවල ෆයිල් ෆොර්මැට් ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. කොලිටි එකත ගොඩක් හොඳයි. මමත් ගොඩක් කලෙක ඉඳලා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක. අලුතෙන් එකතු කරලා තියෙන්නේ මොනවද කියල පහල දාන්නම්කො.

What's New in CyberLink PowerDVD:

- Playback recorded 3D TV (ISDB-T Standard) NEW
- 3D Photo support (MPO / JPS) NEW
- Instant Seek for DVD movies NEW
- Photo viewing (JPG / BMP / TIFF / RAW / PNG) NEW
- TrueTheater 3D for photos NEW
- TrueTheater 3D on photos from Facebook / Flickr NEW
- TrueTheater Enhancement of videos streaming from smart devices / DLNA servers / YouTube NEW
- PowerDVD Remote app (iPhone / Android) NEW
- Streaming video ** / photo from app NEW
- Touch pad gesture control from app NEW
- Download video / photo from app NEW
- YouTube video playback NEW
- Facebook, Flickr playback & download NEW
- Add comments to Facebook / Flickr photos NEW
- Upload 3D video to YouTube NEW
- Stream content with DTCP-IP protection NEW

එහෙනම් වැඩිවිස්තර ඕනේ නැනේ. මෙන්න ලින්ක් තියෙනව. ඩවුන්ලෝඩ් කරගන්න. ෆයිල් ෂෙයාරින් සයිට් 3ක තියෙනවා.

From Extabit
Link 3

From Lumfile
Link 1
Link 3

From Uploaded
Link 1
Link 3

Friday, October 12, 2012

TuneUp Utilities 2013 - පරණ වර්ෂන් එක ඇති වෙලාද?



ගොඩක් අය TuneUp Utilities පාවිච්චි කරනවා ඇතිනේ. ඔන්න ඉතින් ඒ අයටත් පාවිච්චි කරන්නේ නැති අයටත් මම අලුත්ම වර්ෂන් එකඅරගෙන ආවා. දැන් ඉතින් 2012 අවුරුද්දත් ඉවර වෙන්නනේ යන්නේ. ඒ නිසා 2013 වර්ෂන්එනවා. අලුත්ම වර්ෂන් එක දාගන්නත් අපේ අය කැමතියිනේ. ඔන්න ඒ නිසා මම අලුත්ම වර්ෂන් එක අරගෙන ආව.

TuneUp Utilities ගැන දන්නේ නැති අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නම් සොෆ්ට්වෙයාර් එක ගැන. මේකෙන් අපිට අපේ පරිගණකය වේගවත් කරගන්න පුළුවන්. වැඩක් නැති ප්රෝග්‍රම්ස් අයින් කරගන්න, රෙජිස්ට්‍රියේ තියෙන වැරදි හදා ගන්න, ඒක ඩිෆ්‍රග් කරගන්න, වැඩක් නැති ෆයිල්ස් අයින් කරන්න, හාර්ඩ් ඩිස්ක් ඒක ඩිෆ්‍රග් කරගන්න ඒ විතරක් නෙමෙයි වින්ඩෝස් වල පෙනුම වෙනස් කරගන්නත් මේකෙන් පුළුවන්.


දැන්  බලමු 2012 එකට වඩා 2013 වර්ෂන් එකේ මොනවද තියෙන්නේ කියලා.
  1. TuneUp Disk Cleaner 2013: the professional cleaner for your PC (වැඩකට නැති ෆයිල් අයින් කරලා පරිගණකය වේගවත් කරගන්න පුළුවන්)
  2. TuneUp Browser Cleaner 2013: erases browser traces reliably (ඉන්ටර්නෙට් බ්‍රව්සර් වල තියෙන වැඩකට නැති ෆයිල් අයින් කරගන්න)
  3. ඒ වගේම තවත් ගොඩක් වැඩ වේගවත් විදියට වැඩ කරන්න හදල තියෙනව.
එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකො. සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් කරගන්න. ක්‍රැක් ෆයිල් එකත් එක්කම තමයි තියෙන්නේ. සයිට් 3කට අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති එකකින් ගන්න.

Link 1
Link 2
Link 3

Sunday, September 30, 2012

Bad Piggies - නරක ඌරන්ව බේර ගන්නවද??

කාලෙකින් හොඳ පොස්ට් එකක් දාන්නත් බැරි වුනා. ගොඩක් අය කිව්වා හොඳ දෙයක් මොනවා හරි දෙන්න කියලත්. ඒ නිසා ඔන්න අද අලුත් එකක් අරගෙන ආව. මතක ඇතිනේ මම Plants vs. Zombies ගේම් එක දුන්න. ඊට පස්සේ ගොඩක් අය කිව්වා ගේම් ටිකක් දාන්න කියලා. ඒක නිසා ඔන්න මම අලුතෙන්ම ආපු ගේම් එකක් ඔයාලට අරගෙන ආවා.


මේ රූපේ ඉන්න කෙනාව දන්නවා ඇතිනේ. මම හිතන්නේ හැමෝම වගේ Angry Birds ගේම් එක ගහල ඇති. Angry Birds නැත්තම් ළඟදීම මම Angry Birds ගේම් සීරියස් එකම දෙන්නම්. Angry Birds ගේම් එක හදපු සමාගමේ අලුත්ම ගේම් එක තමයි මේ Bad Piggies කියන්නේ. නිකුත් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 27 වෙනිදා. මේකේ තියෙන්නේ මේ ඌරන්ව මරන්න නෙමෙයි බේරා ගන්න.


ඔන්න එහෙනම් පහල තියෙන ලින්ක් වලින්කැමති එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරලා පැච් ෆයිල් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරලා පැච් කරගන්න. සරලයි ලේසියි පහසුයි. ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා... එහෙනම් හැමෝටම ජය වේවා....!!!

Download Link 1

Download Link 2

Download Link 3

Saturday, September 15, 2012

Teamviewer - අනිත් අයගේ පරිගණකයට එබී බලන්න

ඔන්න අද මම අරගෙන ආවා නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක තමයි Teamviewer. මම හිතන්නේ මේක අනිවාර්යෙන්ම හැම පරිගණකයකම වගේ දාලා තිබ්බොත් හොඳයි. ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා ඇති. ඒත් පාවිච්චි කරලා නැති අයට මම ටිකක් කියන්නම් මේක ගැන.

මේකෙන්  මුලිකවම කරන්න පුළුවන් දේ තමයි වෙන කෙනෙක්ගේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන් වීම. හෝව් හෝව්.... බය වෙන්න එපා. මේ සොෆ්ට්වෙයාර් ඒකට ගියාම අපිට ID එකක් සහ පාස්වර්ඩ් එකක් දෙනවා. ඒක අපේ අනිත් යාලුවට දුන්නම එයටත් මේ සොෆ්ට්වෙයාර් ඒක හරහා ඒ ID එක සහ පාස්වර්ඩ් එක ඇතුල් කලාම අපේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ පරිගණකයේ වැඩ කරන්න පුළුවන්. වෙන කෙනෙක්ට ලොග් වෙන්න පුළුවන් වෙන්නේ අපි ID එක සහ පාස්වර්ඩ් එක දුන්නොත් තමයි. හැම වෙලේම සොෆ්ට්වෙයාර් එකට යද්දී ඒවා වෙනස්වෙනවා. ඒ නිසා ඒක ගන බය වෙන්නද දෙකුත් නැහැ.

මම කියන්නම් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන. හිතන්න අපි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරනවා එහෙම නැත්තම් මොකක් හරිසොෆ්ට්වෙයාර් එකක වැඩ කරනවා. නමුත් අපිට ඒක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම්. එයාට මේක හරහා අපේ පරිගණකයට ලොග් වෙලා ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්. මේකට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්නත් ඕන. මුලික්ම දේ ඕක තමයි. ඒ කියන්නේ අපි හිර වුන තැනකදී වෙන කෙනෙක්ගේ උදව් ගන්න පුළුවන්. මොකක් හරි වැඩක කරනවා නම් ඒ වැඩේ අපේ ක්ලයන්ට්ට පෙන්නන්නත් මේක ගොඩක් උදව් වෙනවා. තව ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙයි මේකෙන්. උත්සහ කරලා බලන්නකෝ.

Download from Vip-file 

Download from Letitbit 

Download from Secureupload

Thursday, September 13, 2012

Ashampoo Burning Studio - සීඩි ඩිවිඩි පහසුවෙන් ලේසියෙන් ඉක්මනින් පුච්චමුද?

පහුගිය දවස් ටිකේම දුන්නේ මල්ටිමීඩියා ප්ලේයර්ස් නිසා අද ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා. Ashampoo Burning Studio 11 කියන්නේ මේ වෙනවිට වෙළඳපලේ තියෙන හොඳම Burning Tool එකක්. මෙමගින් අපිට data, audio and video Burn කිරීම වගේම ඒවා කළමනාකරණය කරගන්නත් පුළුවන්. මේකේ අලුත් වර්ෂන් එකේ ගොඩක් අලුත් Features එකතු කරලත් තියෙනව. ඒ වගේම Ashampoo Burning Studio , HD and Full HD video සහිත DVD Blu-Ray සඳහාත් සහයෝගය දක්වනවා. ඊට අමතරව Burn කිරීම් වලට අදාල තවත් ගොඩක් දේවල් මේකෙන් අපිට කරගන්න පුළුවන්.

එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. ඒ ගමන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...

Download Links

Download from Uploaded
Download from HenchFile
Download from FilesIn